TP (+94) 252221505
email: [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mudunegama Maha Vidyalaya

මුදුනේගම මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Mudunegama Maha Vidyalaya

මුදුනේගම මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • ගැලරිය
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • සමාජ හා සංගම්
  • ජයග්‍රහණ
  • අප හා සම්බන්ධ වන්න
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • අපේ පාසල ගැන
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • නීති හා රෙගුලාසි

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1985 වර්ෂයේ ජූනි මස 15 දින ඩබ්.ඒ.ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ අ/මුදුනේගම මහ විදුහල ගුරුවරු දෙදෙනෙක්ගෙන් හා සිසුන් 22ගෙන් සමන්විත විය. එවකට ගොඩනැගිලි 02ක් ද ගුරු නිවාස 02ක් ද වැසිකිළි 02ක් හා ක්‍රීඩා පිටියක්ද පැවතුණි. පාසල් භූමිය අක්කර 5කින් සමන්විත විය. උතුරින් ජයගගද නැගෙනහිරින් මුදුනේගම පාරද දකුණින් මුදුනේගම ගම්මානයද බටහිරින් වන රක්ෂිතයෙන්ද වට වූ මෙම පාසල ග්‍රාමීය ප්‍රාථමික මිශ්‍ර පාසලක් වශයෙන් ආරම්භ විය.

 

වර්තමාන පසුබිම

1985 වර්ෂයේ සිට මේ දක්වා විදුහල්පතිවරු  04 දෙනෙකු යටතේ පාලනය වෙමින් පියවරෙන් පියවර සංවර්ධනය කරනු ලැබූ මෙම පාසල 2008 මැයි මස 02 වන දින මහා විද්‍යාලයක් දක්වා සංවර්ධනය වූ අතර විශ්ව විද්‍යාල දූ පුතුන් 06 දෙනෙකු රටට දායාද කිරීමට සමත් විය. එමෙන්ම වර්ෂ 04ක් අඛණ්ඉව උසස්පෙළ අංශයෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් කලාපය තුළ කීර්තියක් අත්කර ගැනීමට සමත් විය. මේ වන විට පන්ති කාමර සහිත ශාලා 08ක්න්ද  පන්ති කාමර 02ක් හා පුස්තකාලයකින් සමන්විත රූම් ටු රීඩ් ගොඩනැගිල්ලකින්ද පුස්තකාල කාමරයකින්ද දෙමහල් ගොඩනැගිලි 02කින්ද කලකින් ප්‍රතිසංස්කරණය ‍නොකරන ලද ගුරු නිවාස 02කින්ද බුදු මැදුරකින්දද වැසිකිළි 11කින්ද කැසිකිළි 12කින්ද  නැරඹුම් වේදිකාවක් සහිත ක්‍රීඩා පිටියකින්ද සමන්විතය.

පාසල වටා කම්බි පොටවල් 09ක් යොදා ස්ථීර කම්බි වැට ඉදිකිරීම 2015 වසරේදී සිදු කරන ලදී. එහෙත් මේ වන විට අලින් විසින් වැටෙහි ස්ථාන කිහිපයක් කඩා දමා ඇත. මෑතකදී පාසලේ ඉදිරිපස වැට කොටස  පමණක් ගේට්ටුවක් හා තාප්පයක් බැද සකස් කර ඇත. පාසලේ වර්තමාන ගුරු මණ්ඩලය 45ක් වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 945කි. පාසල් කාර්යාල සහයක නිලධාරීන් තිදෙනෙක් හා ආරක්ෂක නිලධාරියෙකුදද සේවය කරගෙන යනු ලබයි. මේ වන විට ගෘහ විද්‍යා විෂය පුරප්පාඩුවක් පවතී.

ආරම්භ කළ වර්ෂය

1985 ජූනි 15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

22

මුල් ගුරුතුමාගේ නම

ඩබ්.ඒ.ගුණසේකර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

අ/මුදුනේගම විදුහල

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල පැවැත්වූ ස්ථානය

වර්තමාන භූමිය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

 

TP (+94) 252221505
email: [email protected]
Mudunegama Maha Vidyalaya

මුදුනේගම මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • :  
  • අ/මුදුනේගම විදුහල,මුදුනේගම,තලාව

: (+94)0252221505

: [email protected]

Supported By

© 2026 Mudunegama Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk