potopm1.jpeg
potopm5.jpeg
potopm2.jpeg
potopm4.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

සියලුු අභියෝග ජයගත හැකි පුරවැසියෙක්

 

 

 අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරුමැද පලාතේ අනුරාධපුරයේ  මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව යමින් අධ්‍යාපන පරිපාලන ආයතනවල මග පෙන්වීම යටතේ ගුරු සිසු දෙමාපිය කැපවීම මත අධ්‍යාපන සෞන්දර්ය , ක්‍රීඩා හා තාක්ෂණික කුසලතාවයන්ගේ පිරි පුරවැසියන් පිරිසක් බිහි කිරීම.

Notice Board

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම-2023

Mudunegama MV