2023 වර්ෂයේ දෙවන වාරය තුල දස්ක පෑ ගුරුවරු සහ සිසුන් ඇගයීමට "සිසු ගුරු අභිමන්" යන තේමාව යටතේ 2023/11/30 දින ගුරු සිසු ඇගයීමක් පවත්වන ලදී.