| පාසල ආරම්භ වූ දිනය | 1985 ජූනි 15 |
|---|---|
| නම | උමැප/අනු/තඹු/තඹු/මුදුනේගම මහා විද්‍යාලය |
| පාසල් වර්ගය | 1-C |
| පාසල් අංකය | 01334 |
| සංගණන අංකය | 19335 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04.11996 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | තඹුත්තේගම |
| කොට්ඨාසය | තඹුත්තේගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තඹුත්තේගම |
| ග්‍රාම සේවක වසම | කෝන්ගොල්ලෑව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 431 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 945 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 45 |
| පාසලේ වර්ණය | කොළ,කහ,මෙරොන් |