සති පාසල
මුදුනේගම මහ විද්‍යාලයේ සති පාසල
මුදුනේගම මහ විද්‍යාලයේ සති පාසල වැඩසටහන 2023-01-10 වන දින ආරම්භ විය.පාසලේ ගුරුභවතුන් සහ ළමුන් සියලු දෙනා වැඩසටහනට ඉතා උද්යෝගයෙන් යුුතුව සහභාගී විය.