විශ්ව විද්‍යාල සිසුන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ
අනෙකුත් විද්‍යාර්ථයින් නියෝජනය වන පරිදි පිහිටුවාගෙන ඇති සස්නක සංසදය මගින් පාසලේ දරුවන්ට ගණිත ප්රතිකාර්ය වැඩසටහනක් පැවැත්විය.