එකිනෙකාට ගෞරව දැක්වීම පාසල තුළින් කියා දෙමින්
පාසලේ සියලුම පිරිමි දරුවෝ රතු පළසින් ගැහුණු දරුවන් මල් කළඹක් දී පිළිගෙන ගෞරව දැක්වූවාගඒ වගේම මෙම අවස්ථාවට රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් තල්වත්තයන් ප්‍රධාන ආරාධිතයා ලෙස සම්බන්ධ විය.